පොලිස් රියදුරෙක් කොටුවේ නවතා තිබූ ලොරියක රෝද දෙක ගලවා ගෙදර ගෙනිහින්
කොළඹ කොටුව බාරොන් ජයතිලක මාවතේ නවතා තිබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අයත් ලොරි රථයක පිටුපස ටයර් දෙක ගලවා ගෙන යාම සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල් රියැදුරෙක් පෙරේදා (25) කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read More>>