පන්සලේ සිටි හතළිස්පන්දාහක් වටිනා බලූ පැටියා සොරකම් කරලා

Friday, July 17, 2020 0 Comments

ළුතර දෙදියවල ශ‍්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ විසූ රුපියල් හතළිස්පන්දාහක් වටිනා මාස 05 ක් වයසැති බලූ පැටවෙකු සොරකම් කළ බව කියන තරුණයකු මෙම මස 14 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය.

  Read More>>