
වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවු කෝවිඩ් 19 ආසාදිත රෝගියා සමග එකම වාට්ටුවේ සිටි බව කියන කුරුවිට නඩුකාරන්දෙණියේ පදිංචි විසිහතර හැවිරිදි බස් කොන්දොස්තර තරුණයාගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තාව සම්බන්ධයෙන් දින පහක් ගතවී ඇතත් නිසි තොරතුරක් නිල වශයෙන් දැනුම් නොදීම නිසා ඔහුගේ පවුලේ අය මෙන්ම ප්රදේශවාසීන් දැඩි අවදානමකින් පසුවෙයි.
Tags:
Trending