HomeTrending කොරෝනා පිට දමා නොවැම්බර් ජනපතිවරණය කල්දාන්න හැකිදැයි ට්රම්ප් අසයි yathuru6 •Thursday, July 30, 2020 0 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රථම වතාවට නොවැම්බරයේ ජනාධිපතිවරණයට “ප්රමාදයක් සිදු කළ හැකිදැයි” යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මේ වනවිට ඇමරිකාවේ කොරෝනා තත්වය ඉහළ ලෙස පාලනය නොවූ පසුබිමක මෙම මැතිවරණය නිසි ලෙස පැවැත්වීමට හැකියාවක් නැති බව ඔහුගේ තර්කයයි. Read More>> Tags: Trending Facebook Twitter