🔥 හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

Friday, July 31, 2020 0 Comments

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (31) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ සාක්ෂි සැඟවීමේ චෝදනාවකි.
ශානි අබේසේකර මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව
  Read More>>