මුරකරුත් තල්ලු කරගෙන රෝහලෙන් පැන්න ලෙඩාගේ සිරුර කුණු ඇළක
තඹුත්තේගම රෝහල පිටුපස කුණු ඇළක තිබී මළ සිරුරක් ඊයේ (30) උදේ සොයාගත් බව තඹුත්තේගම පොලීසිය කියයි.මිය ගොස් ඇත්තේ කටියාව යාය 1 පදිංචිව සිටි රංහාමිගේ රංජිත් වන්නිනායක (54) නමැති තිදරු පියකු බව පොලිසිය කියයි.
Read More>>