අරන්තලා භික්ෂු ඝාතනයේ ත්රස්තයන්ට නඩු දමන්නැයි දිවි බේරුණු හිමියන්ගෙන් පෙත්සමක්
වසර තිස්තුනකට පෙර අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31 නමක සාහසික ලෙස ඝාතනය කළ දැනට ජීවතුන් අතර සිටින ත්රස්තවාදින්ට නඩු පැවරීමට නියෝග කරන ලෙසත් සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වකරුවන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන්
Read More>>