පිටිපන ගිනිඅවි 12 ඇල්ලීමට පෙර එතන තිබූ තව 7 ක් පන්නලා
හෝමාගම, පිටිපන ප්රදේශයේ ලී බඩු වෙළෙඳසලක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගත් ගිනි අවි 12ක් අත්අඩංගුවට ගැනීමට පෙර එහි තිබූ තවත් ගිනි අවි 7 ක් අතුරුදන්ව ඇති බව
Read More>>