"ද නිවුස් පේපර් " චිත්‍රපටය මුවාවෙන් බන්දුල ප්‍රමෝට් වෙනවා - කැෆේ

Wednesday, July 01, 2020 0 Comments

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන්  පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බන්දුල ගුණවර්ධන  මහතාගේ සම නිෂ්පාදනයක් වූ "ද නිවුස් පේපර් " නැමති චිත්‍රපටය මඟින් අපේක්ෂකතව ප්‍රවර්ධනයක් සිදුවන බව  කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා  සඳහන් කළේ  ජුලි 02 වනදා  දිවයිනේ සියලු සිනමාශාලාවල
  Read More>>