“මගේ පියාව රැගෙන ගියේ ඇයි කියා මා දන්නේ නෑ” පියා අතුරුදන් වූ දියණිය ටාලියාගේ කතාව
පාකිස්තානයේ මානව හිමිකම් ක්රියාදරයෙකුවූ අයිඩ්‍රිස් ඛාට්ටාක් පසුගිය කාලයේ එක්වරම අතුරුදන් විය. අභ්‍යන්තර ආරක්ෂාව ව්‍යාකූල රටක්වූ පකිස්තානයෙන් මෙවැනි කතා නිරන්තරයෙන්ම අසන්නට ලැබේ.
අතුරුදන්වූ අයිඩ්‍රිස් ඛාට්ටාක්ගේ දියණිය ටාලියා මෙම හිරිහැරයට මුහුණදුන් ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ටාලියාගේ දෙමාපියන් වෙන් වී තිබෙන්නේ ඇය කුඩා කලදීමය. ඉන්පසුව ඇයව රැකබලාගන්නට සිටියේ
Read More>>
අතුරුදන්වූ අයිඩ්‍රිස් ඛාට්ටාක්ගේ දියණිය ටාලියා මෙම හිරිහැරයට මුහුණදුන් ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ටාලියාගේ දෙමාපියන් වෙන් වී තිබෙන්නේ ඇය කුඩා කලදීමය. ඉන්පසුව ඇයව රැකබලාගන්නට සිටියේ