හිරේ පාතාලයෝ සිරගෙදර ලොක්කන් තුනකගේ මුහුණටම ගේම ඉල්ලති

“අපි ළග ආයුධ ඕන තරම් තියෙනවා. අපේ මිනිස්සු එළියේ ඉන්නවා. අප හිරකළාට වැඩක් නැහැ.
ඔය ජනාධිපති ඉන්නේ අවුරුදු පහයි. බන්ධනාගාර ලොකොත් මරනවා. මට ජනාධිපතිත් ලොකු නෑ. ආරක්ෂක ලේකම්ටත් එච්චරයි කියන තියෙන්නේ. ඕන්නම් එයාටත් මෙතැනට එන්න කියන්න. එයාටත් කියන්න තියෙන්නේ එවරයි.”  යැයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන "කොස්ගොඩ තාරක” ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාර බලධාරින්ට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්
  Read More>>
Previous Post Next Post