විසි දෙකේ තරුණයා දහතුනේ දැරිය එක්ක පැනගොස් කසාද ජීවිතේට සල්ලි නැතිකමට මරාදාලා

මීට වසරකුත් මාස 10කට පමණ ඉහතදී මියගිය 13 හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයකු රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බැව් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
2018 වර්ෂයේ ඔක්තෝබර් 1 වැනිදා මෙම දැරියගේ මළ සිරුර ගාල්ල, දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබිය දී
  Read More>>
Previous Post Next Post