බ්‍රසීල ජනපති බොල්සොනාරෝ කොරෝනා තියාගෙන ආධාරකරුවන්ට සුබ පතන්න ගිහින්

Tuesday, July 21, 2020 0 Comments

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපතිවරයා මෙන්ම, එරට ඉහළම මට්ටමේ COVID-19 රෝගියාද වන ජෙයාර් බොල්සොනාරෝ පෙරේදා (19දා) පස්වරුවේ ඇල්වොරාඩා ජනාධිපති මන්දිර භූමියේ ඇවිදිමින් සිය ආධාරකරුවන් පීරිසකට සුබ පැතු සිදුවීම දැඩි විවේචනයට බඳුන් වෙමින් තිබේ.
  Read More>>