පියා බේරගන්න වැවට පැන්න පුතාත් - ඥාතී දුවත් ගිලී මරුට

Friday, July 17, 2020 0 Comments

පොල්පිතිගම කනපද්දන් වැවේ ගල් තලාවක් මත සිටියදී වැවට වැටුණු පියා බේරා ගැනීමට ගිය 18 හැවිරිදි පුතා සහ ඔහුගේ 16 හැවිරිදි ඥාතී සොහොයුරියක දියේ ගිලී පෙරේදා 15 මියගොස් ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි.  මෙම පවුලේ ඥාතීන් පිරිස අනුරාධපුර බලා යාමට සුදානමින් ගණේමුල්ලේ සිට පැමිණ ඇත.  ඥාතීන් සමඟ ගල්පොත්තේ පදිංචිව සිටි මධුරංගගේ පවුලේ අය
  Read More>>