මව සමග දියනාමින් සිටියදී කිඹුලා ඩැහැගත් වයස තුනේ දුව මරුට
මව සමඟ මීගලෑව කලංකුට්ටිය ඔයේ දිය නාමින් සිටියදී කිඹුලකු ඩැහැගෙන ගිය අවුරුදු තුනහමාරක සිඟිතිය අසල්වාසීන් විසින් බේරාගනු ලැබ තඹුත්තේගම රෝහලට ඇතුළත් කරන විටත් දැරිය මියගොස් සිටි බව රෝහල් ප්රකාශයෙක් පැවසීය.
Read More>>