හෝමාගම - පිළියන්දල තව හතරක් ස්වයං නිරෝධායනයට

Friday, July 17, 2020 0 Comments

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හෝමාගම සහ පිළියන්දල ප්‍රදේශවලින් කොවිඩි 19 ආසාදිතයන් බවට හඳුනාගත් යුද හමුදා නිලධාරීන් සමඟ සබඳතා පැවැත් වූ තවත් සිව් දෙනකු ඊයේ (16) නීරෝධායනයට ලක් කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

  Read More>>