සමහරු මා මියයතැයි සිතනවා -කොරෝනා සුවවූ මිණිපිරිය මං එනකං බලා ඉන්නවා - අමිතාබ්

Wednesday, July 29, 2020 0 Comments

කෝවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් සුපිරි තරු අමිතාබ් බච්චන් දැනට රෝහල තුළ ප්‍රතිකාර ලබාගනිමින් සිටියි. ඔහුගේ පුතා වන නළු අභිෂේක් බච්චන්ද මෙම වෛරසය සමඟ තරඟ වදිමින් සිටින අතර ඔහුවද අමිතාබ් බච්චන් සිටින රෝහලටම ඇතුළත් කර තිබේ.
  Read More>>