2015 මෛත්‍රිට කලින් මටයි අඩගැහුවේ ජනාධිපති වෙන්න තිබූ අවස්ථාව මං අතහැරියා

Wednesday, July 29, 2020 0 Comments

බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින් 2015 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වන්නැයි මුලින්ම ආරාධනා කළේ තමන්ට බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර තිබේ.

  Read More>>