සහරාන් කල්ලියේ නියම නායකයා නවුෆර් මවුලවි බව හෙළි කෙරේ

Wednesday, July 29, 2020 0 Comments

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නිර්මාතෘ මොහාමඩ් සහරාන් හෂිම් නොව මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින නවුෆර් මවුලවි නමැත්තා බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (23) පැවැසීය.  ජාතික තවුහිද් ජමාද් සංවිධාංනයේ න්‍යායාචාර්යවරයා වශයෙන් කටයුතු කළ නවුෆර් මවුලවි නමැත්තා
  Read More>>