ලබන සතියේ විවෘත නොකර මහමැතිවරණය අවසන් වනතුරු පාසල් වසන සූදානමක්

Friday, July 17, 2020 0 Comments

COVID-19 වෛරසයට එරෙහි පූර්වෝපාය පියවරක් ලෙස ලබන මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය අවසන් වන තෙක් දිවයින පුරා පාසල් වසා තබන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇති බව අද (17) පළවූ ඩේලි මිරර් පුවත්පත් වාර්තාවකින් අනාවරණය කර තිබේ.මේ ගැන නිල නිවේදනයක් තවම නිකුත්ව නැත.
  Read More>>