කොතරම් සෞඛ්‍ය සම්පන්න වුවත් කොවිඩ් උපදෙස් පිළිපැදිම වැදගත් යයි කියන හෙදර්ගේ කතාව

Thursday, July 16, 2020 0 Comments

ය නමින් හෙදර් වැලන්ටයින්. තවම වයස 24යි. වෘත්තියෙන් හෙදියක්. ඇමෙරිකානු ජාතික හෙදර්, නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් රැකබලා ගන්නා දැඩි සත්කාර ඒකකයක පසුගිය කාලය තුළ සේවය කළා. නමුත් හදිසියේම ඇයට රෝහල්ගත වීමට සිදුවූයේ, අනපේක්ෂිත ලෙස ඇයද වෛරසයට ගොදුරු වූ නිසයි.
"මේ වෛරසය ඔබට වැලදෙණු ඇතැයි කියා ඔබ කිසිවිටෙකත් නොසිතනවා ඇති. නමුත්
  Read More>>