හොලිවුඩ් නිළි කෙලී ප්රෙස්ටන් පිළිකාවකින් මරුට

1980 ප්රකට හවායි ෆයිව් ඕ මෙන්ම 2016 CSI: Cyber ටෙලි චිත්රපට මාලාවල රඟපෑ
හොලිවුඩයේ ජනප්රිය නිළියක වන කෙලී ප්රෙස්ටන් පියයුරු පිළිකාවක් සමඟ වසර දෙකක සටනකින් පසු මියගියාය. මියයන විට ඇගේ වයස ඇගේ වයස අවුරුදු 57 කි.