කොරෝනා කමිටුව මාස එකහමාරකින් රැස්වෙලා නැහැ – වෛද්‍ය හරිත අලුත්ගේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,
බරපතළම ප්‍රශ්නේ තමයි මේ දෙවැනි රැල්ලක් වළක්වා ගැනීම සම්බන්ධයෙන් අපි දිගටම කතා කළා විශේෂයෙන් දෙවැනි රැල්ලක් මතුවිය හැකි තැන්