මග්ගොනදී මුහුදු රළට අසුවී අතුරුදන්වූ සොයුරියන් දෙදෙනාගේ සිරුරු ගොඩගසයි
මග්ගොන උස්වැල්ල මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියදී පෙරේදා (13) සවස මුහුදු රළට හසුවී අතුරුදන්වූ එකම පවුලේ සොයුරියන් දෙදෙනාගේ සිරුරු ඊයේ (14) උදේ මග්ගොන වෙරළට ගොඩ ගසා තිබූ බව පයාගල පොලිසිය කියයි.
Read More>>