කලවාන ප්‍රදේශයේ සැරිසැරූ කොරෝනා ආසාදිතයා නිසා කඩවල් වැසුණා

Wednesday, July 15, 2020 0 Comments

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට කලවාන ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි ඊයේ (14දා) තහවුරු වූ අතර මේ පුද්ගලයා නගරයේ සැරිසැරීම හේතු කොට කලවාන නගරයේම වෙළෙඳසල් වසා දමන්නට සිදුවිය.
කලවාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දන්වා ඇති තොරතුරු අනුව
  Read More>>