සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මියගියැයි පැවැසෙන පුත්තලමේ දැරියගේ මරණය පිළිබඳ පුළුල් පරීක්ෂණ

Friday, July 17, 2020 0 Comments

සර්පයෙකු දෂ්ඨ කිරීමකින් මරණයට පත්වූ බව සදහන් කළ දස හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි. අදාළ දැරිය ඊයේ (16දා) උදැසන අසාධ්‍ය තත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්ව තිබූ බවද පොලිසිය
  Read More>>