පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රියට වෙඩි

Wednesday, July 08, 2020 0 Comments

අනුරාධපුර-පුත්තලම ප්‍රධාන මාර්ගයේ පහළ මාරගහවැවදී පෙරේදා (6) රාත්‍රි 7.30 ට පමණ පොලිස් අණ නොතකා පලාගිය බව කියන ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තැබූ බව රාජාංගණ පොලිසිය කියයි.
  Read More>>