කුරුණෑගල රාජ සභා මණ්ඩපයට සිදුවූ හානිය ගිණිය නොහැකි තරම් - පුරාවිද්‍යා අධ්‍යක්ෂ

කුරුණෑගල මහ නගර සභාව විසින් කඩා දමන ලද කුරුණෑගල රාජධානියේ රාජ සභා මණ්ඩපය බවට හඳුන්වන ගොඩනැගිල්ල ඉපැරැණි ගොඩනැගිල්ලක් බවට මූලික නිරීක්ෂණයේදීම  හඳුනාගත හැකි වූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන හානියට පත් රාජසභා මණ්ඩපය
  Read More>>
Previous Post Next Post