HomeTrending අත්තනගලු ඔයේ ඇළක් ළඟ වෛද්‍යවරයකුගේ මළ සිරුරක් yathuru6 •Monday, July 20, 2020 0 ගම්පහ මිනුවන්ගොඩ පැරණි මාර්ගය ආසන්නයෙන් ගලා බසිනා අත්තනගල ඔය ඇළ ආසන්නයේ බිම වැටී සැකකටයුතු අන්දමින් මියගොස් තිබූ වෛද්‍යවරයකුගේ මළ සිරුරක් පෙරේදා (18) උදේ ගම්පහ පොලීසිය මගින් සොයාගනු ලැබීය. එසේ මියගොස් ඇත්තේ යක්කල පිටුවල්ගොඩ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ජයශාන්ත ජයසිරි රාමනායක Read More>> Tags: Trending Facebook Twitter