ගමේ බණ්ඩයියාට ක්‍රියාත්මකවන පුරාවිදු නීතිය ලොක්කන්ට ක්‍රියාත්මක නැත්තේ ඇයි? - ඥානසාර හිමි

පුරාවිද්‍යා ස්මාරකවලට සිදුකරන හානි සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි අහිසංක පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි පෙරේදා (18) කුරුණෑගලට වැඩම කළ ජාතික බොදු බල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.
  Read More>>
Previous Post Next Post