බීලා ගෝරි දාගෙන එකම වාඩියේ කුරුඳු තැලූ මිතුරා මරා දමලා

ඉඳුරුව මානාන සුදුවැලිපොත ප්‍රදේශයේ වෙල් යායක තිබී  ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් පෙරේදා (18)  පෙරවරුවේදී සොයාගත් බව කොස්ගොඩ පොලිසිය කියයි.  මෙසේ සොයා ගත්තේ ඌරගස්මංහන්දිය බෝගහවෙල පදිංචි දොලමුල්ල කංකානම්ගේ දිනේශ් කුමාර නමැත්තාගේ සිරුර බවද පොලිසිය කියයි.
  Read More>>
Previous Post Next Post