පාතාල කුඩු ජාවාරම් මුදල් සරසවි සිසු බැංකු ගිණුම් වලට බැර කරන ජාවාරමක්

සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් බැර කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල සිසුන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගැනීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) පැවසීය.
  Read More>>
Previous Post Next Post