අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මරුට

ප්‍රබල පාතාල නායකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේදී වස ශරීරගතවී  මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඔහුට විරුද්ධ පාතාල පිරිස් සූක්ෂ්මව කළ පලිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුව ඇත.
කලුතර දී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් සිදු කර
  Read More>>
Previous Post Next Post