පාසල් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව චක්‍රලේඛ නොමැතිලු
ජූලි මස 6 වැනි දින සිට ශ්‍රේණි තුනක අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළත්, පාසල් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව මෙතෙක් විධිමත් චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
Read More>>