සහනදායි පොලියට රජයෙන් ණය අරන්දෙන්න ඉන්ටර්නෙට් ව්‍යාජ ඇඩ් දැමූ අය මාට්ටු ත්‍රස්තයන්ටත් හවුල්දැයි සැකයක්

Tuesday, July 28, 2020 0 Comments

විදෙස්ගත ශ්‍රමිකයන්ට සහනදායි පොලියට රජයෙන් ණය ලබාදෙන බවට ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ මාධ්‍ය නිවේදනයක් අන්තර්ජාලයේ පළකරමින් කෝටි ගණන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කොළඹදී ඊයේ (27) පැවසිය. ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස්කිරීම සඳහා යොදාගත් ලැප්ටොප්
  Read More>>