ඕස්ට්‍රේලියාවේ සිටින චීන සිසුන්ගෙන් කප්පම් ලබාගැනීමේ ජාවාරමක්

Tuesday, July 28, 2020 0 Comments

වංචනිකයන්ට විශාල කප්පම් මුදලක් ගෙවන ලෙස බල කිරීමේ ජාවාරමක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින චීන ජාතික ශිෂ්‍යයන් ඉලක්ක කරගෙන සිදු වන බවට සඳහන්ය. 
බොහෝ අවස්ථාවලදී තමාව පැහැරගෙන ඇති බව මවාපාමින් චීනයේ සිටින තම නෑදෑයන්ට එය තහවුරු කිරීම සඳහා වීඩියෝ යවා මෙම මුදල් ලබාගන්නා ලෙස එම සිසුන්ට තර්ජන එල්ල වේ. 
  Read More>>