ජනපති ආරක්ෂක අංශ රිය දෙකක් මහරගමදී අනතුරට ලක්වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර මධ්‍යයේදී එකිනෙක ගැටීමෙන් පෙරේදා (19) දා රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි.
  Read More>>
Previous Post Next Post