හෝල්ට් එකේ සෙනග ඩැහැගැනීමේ ආසාවට බස් රියදුරු පාලම මතදී ලාන්ස් කෝප්‍රල් ලලිත්ව ඝාතනය කළ හැටි

රදානේ ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ සිට පනාගොඩ වෙත ගමන් කරමින් තිබූ කැබ් රථයක් ඊයේ පාන්දර නුගේගොඩ ගුවන් පාලම මතදී අනතුරකට ලක්වී අවාසනාවන්ත ලෙස එහි රියදුරු ලෙස කටයුතු කළ 36 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් ලලිත් ගොඩගේ මහතා මියගියේය.
ඔහුගේ මව වන බී. එච්. සෝමලතා (60) මහත්මිය හඬමින් කියා සිටියේ
  Read More>>
Previous Post Next Post