පාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තබට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දමන ලද බුදු පිළිමයක් ගැන විදෙස් වාර්තා තුළ ආන්දෝලනයක් හටගෙන ඇත. මෙම කඩාදැමීම හෙළිවූයේ ට්විටර් වීඩියෝවකිනි. කම්කරුවන් වැනසූ පිළිමය ගාන්ධාර ශිෂ්ඨාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි
Read More>>
Tags:
Trending
