පොලිස් අණ නොතැකූ නාවික භටයා පොලීසිය සමඟ ගේමක
පොලිස් අණ නොතකා පලාගිය යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පිරිසක් යතුරුපැදිකරුගේ ප්රහාරයට ලක්ව එක් පොලිස් නිලධාකු ඊයේ (27) වැනිදා අලුයම රෝහල් ගත කරනු ලැබ ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
Read More>>