සම්බාහනයට මුවාවූ වාද්දුවේ ගණිකා මධ්‍යස්ථානය වටලයි

Monday, July 27, 2020 0 Comments

ආයුර්වේද සම්බාහන ආයතනයක් කරගෙන යන මුවාවෙන් වාද්දුව ප්‍රදේශයේ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය හෝටල් කළමන්‍යකරුවකු සහ ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන කාන්තාවන් දෙදෙනකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. පොලිසිය මගින්
  Read More>>