නාකොටික්ලාගෙන් කුඩු මිලට ගත් 'බඩෝවිට ලොකු' ඉන්දියාවට පැනලා
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින්ගෙන් හෙරොයින් මිල දී ගත් බව කියන රාජීත ඉන්දික නොහොත් බඩෝවිට ලොකු නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඉන්දියාවට පලා ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More>>