ශෂී විරවංශ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Tuesday, July 21, 2020 0 Comments

කූට ලේඛන සැකසීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ගේ බිරිඳ වන ශෂි වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

  Read More>>