පිළියන්දල දසුන හෝටල් හිමිකරුගේ ඝාතකයින් හසුවේ ඇතුලේ වැඩ කළ අයෙක් සොරකමේ ඇවිත්

Friday, July 24, 2020 0 Comments

සුගිය ජුනි 6 වනදා රාත්‍රියේ පිළියන්දල කැස්බෑව ගුරුගම්මාන පාරේ පිහිටි මංගල උත්සව පවත්වන දසුන හෝටලයේ සිදුවූ මිනීමැරුම් සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.ප්‍රසන්න සාගර කුමාර (51) නමැති කෝටිපති ව්‍යාපාරික හෝටල් හිමිකරු මෙදින ඝාතනයට ලක්විය. දෙදරු පියෙකුවූ ඔහු සිය නිදන කාමරයේ තම බිරිය හා දරු දෙන්නා සමග
  Read More>>