ලංකාවේ කොරෝනා මර්දනය සාර්ථක කරගත් හැටි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට වෛද්‍ය අනිල් ජාසිංහ කියූ අයුරු
ඉන්දියාවට දකුණින් පිහිටි පුංචි දිවයින තුළ කොරෝනා ආසාදිතයන් සහ මරණ අඩු සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව ඉන්දියානු පුවත්පතක් කළ විමසීමකදී ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් යම් අදහස් පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ මිලියන 21ක ජනගහනය අතරින්
Read More>>
ශ්‍රී ලංකාවේ මිලියන 21ක ජනගහනය අතරින්