රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ ධූර කාලය 2036 දක්වා දික්කරගන්නට අවස්ථාව
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බදාදා සිය දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගත් බව පෙනී ගියේ සියයට 78 ක ඡන්ද ප්රතිශතයක් මතභේදාත්මක ජාතික ජනමත විචාරණයකට සහය දක්වමින් ජනතාව ඡන්දය ප්රකාශ කළ බව ප්රසිද්ධවීමෙනි.
Read More>>