පාතාළ නායක 'මන්නා රමේෂ්' භූගත බංකරයක සැඟව සිටියදී අල්ලයි
අවිස්සාවේල්ල සහ ඒ අවට ප්රදේශවල ක්රියාත්මක වූ පාතාල කල්ලියක නායකයකු බව කියන මන්නා රමේෂ් නමැත්තා අවිස්සාවේල්ලෙ පොලිස් වසමට අයත් යාලගල මාපාවිල ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ කාමරයක තනා තිබූ භූගත බංකරයක සැගව සිටිය දී ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read More>>