කොරෝනා වෛරස වාතය මගින් ව්‍යාප්ත වෙනවාලු

ලොව පුරා රටවල් 32ක විද්‍යාඥයන් 239 දෙනෙකු මේ සඳහා සම්බන්ධව ඇති අතර, ඔවුන් සිය අත්සනින් යුතු වාර්තාවක් ඊයේ (06දා) දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් සෞඛ්‍ය ආයතන වෙත භාරදී තිබුණි.
Tuesday, July 07, 2020 Trending 0 Comments