දරුවන්ගෙන් පිං පඩිය බේරාගන්න බැරි නවදරු වයෝවෘද්ධ මව ගැන පොලිසියට පැමිණිල්ලක්

පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත්තේ එම මවගේ බාල පුතාගේ බිරිඳය..
වයෝවෘද්ධ මව දැනට රැක බලාගන්නේ මෙම බාල පුතා හා ලේලිය බව ද පොලීසිය කියයි.
Tuesday, July 07, 2020 Trending 0 Comments