හත් හැවිරිදි පිරිමි දරුවෙකු ගෙට ගෙන්නා අපයෝජනය කළැයි තරුණියක වසර 7 ක් සිරගෙට

වැල්ලවාය, රන්දෙණිය ප්‍රදේශයේ පදිංවි බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කළ 19 වියැති තරුණියකට මොනරාගල පළාත්බද මහාධිකරණයේ විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය බරපතළ වැඩසහිත වසර හතක සිරදඩුවමක් නියම කළාය.
  Read More>>
Previous Post Next Post